gov lk

වෛද්‍ය උපකරණය සඳහා වන ලියාපදිංචිය මුදාහැරිම සඳහා ඉල්ලුම් කිරීමට කැමති අයවලුන්  කරුණාකර නිසි ලෙස පුරවා ඇති අයදුම්පත සහ අදාළ ලියකියවිලි නිෂ්පාදන, සැපයුම් හා ඖෂධ රෙගුලාසි අමාත්‍යාංශයේ කාර්යාලයට ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.

worsinhala

 

WOR අයදුම්පත බාගත කරන අයුරු : - http://nmra.gov.lk/images/PDF/Application_forms/F--MDR-013-WOR-Application.pdf

 

    අනිවාර්යයි

  • අයදුම්කරුගේ ඉල්ලීම් ලිපිය
  • නිසිලෙස සම්පුර්ණ කරන ලද ලියාපදිංචිය මුදාහැරිමේ අයදුම්පත
  • ඉල්ලුම් කරන ලද අයිතම සදහා අදාළ වාණිජ ඉන්වොයිසිය/ පර්ෆෝමා ඉන්වොයිසිය
  • නිෂ්පාදකයාගෙන් බලය පැවරීමේ ලිපිය
  • නිෂ්පාදන තොරතුරු පත්‍රිකා / නාමාවලි
  • නිෂ්පාදනයේ ලේබල
  • ඉල්ලුම් කරන ලද අයිතමයට අදාළ පරීක්ෂණ වාර්ථා
  • නිෂ්පාදනය මූලාරම්භයේ සෞඛ්‍ය අධිකාරිය විසින් නිකුත් කරන ලද Free Sale සහතිකය
  • තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා ISO සහතිකය
  • පූර්ණ තත්ත්ව සහතික පද්ධතිය සඳහා නිෂ්පාදකයා / EC සහතිකය මගින් CE ස්වයං ප්‍රකාශනය
  • තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තාව (TEC)
  • ප්‍රසම්පාදන කමිටුව අනුමත කිරීම

    අවශ්‍ය වන අවස්ථා වලදී පමණක්

  • ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද නියෝජිත ස්ථාන මාරු ලිපිය
  • ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද නියැදි ආනයන බලපත්‍රය
  • ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකය
  • වෛද්‍ය සභාව ලියාපදිංචි කිරීම - ශ්‍රී ලංකාව
  • ආචාර ධර්ම සමාලෝචන කමිටු අනුමැතිය (පර්යේෂණ අයිතම සඳහා අදාළ වේ)
  • දේශීය නියෝජිතයාගෙන් විරෝධතා නොදැක්වීමේ ලිපියක් (NOL) - අදාල අයිතමය වෙනත් දේශීය නියෝජිතයෙකුට ලියාපදිංචි වී ඇති අවස්ථාවේ.
  • ශ්‍රී ලංකා රේගු රැඳවුම් ලේඛනය
  • වෘත්තීයමය පුද්ගලයන්ගේ නිර්දේශ කිරීම
  • වෘත්තීය ආයතනවල ඉල්ලීම

සටහන; - අසම්පූර්ණ අයදුම්පත් WOR කමිටුවට ඉදිරිපත් නොකරනු ඇත

 

120, Norris Canal Road, Colombo 10
 011-2687743
 info@nmra.gov.lk